Surprise Me!

Yowun Wasanthaye | Film Diyamanthi | Cover Song | Nirmalee Perera Makalande

2025-10-03 1 Dailymotion

DIYAMANTHI (දියමන්ති) 1976
සිංහල සිනමාවේ 331 වැනි චිත්‍රපටය.

රඟපෑම්
විජය, මාලනී, කොස්තා, සෝමසිරි,
රෙක්ස්, ඩබ්ලිව්. ජයසිරි,
ෆරීනා ලායි, මර්සි එදිරිසිංහ,
රත්නාවලී, පියසේන අහංගම.

නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කලේ
වසන්ත ඔබේසේකර.

සංස්කරණය
ලාල් දිසානායක​

කැමරාකරනය
ඩොනල්ඩ් කරුණාරත්න​

සංගීත අධ්‍යක්ෂක
ඩී. ආර්. පීරිස්.

ගීත ගායනා
සනත් නන්දසිරි, නිහාල් නෙල්සන්,
වික්ටර් රත්නායක,නන්දා මාලනී

ගී පද
සුනිල් ආරියරත්න​

ගීත
ගිගිරි ගීත රාවේ
යොවුන් වසන්තේ
ඇලඩින්ගේ පුදුම පහන